150 views 0 secs 0 comments

නව මහකොමසාරිස්වරුන් හා තානාපතිරුන් ජනපති හමුවෙයි..

In Local News
June 05, 2024

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු පස් දෙනෙක් සහ තානාපතිවරු නව දෙනෙක් අද (05) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.