අද (08) ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, ඉන්ධන ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවය.