159 views 0 secs 0 comments

රාජගිරියේ වෙඩි තැබීමක්..

In Local News
January 21, 2023

රාජගිරිය – බුත්ගමුව පාරේ මහනියර ප්‍රදේශයේදී අද (21) වෙඩි තැබීමක් සිදුවී තිබේ.
වෙඩි වැදීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.