192 views 26 secs 0 comments

ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන 12කට නිවේදනයක්

In Local News
April 27, 2022

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන 12ක (NBFIs) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් “ෆිච් රේටින්ග්ස්” විසින් තවත් පහත හෙළා තිබේ. එම මුල්‍ය සහ ලීසිං සමාගම් පහතින් දැක්වේ.
Bimputh Finance PLC (Bimputh)
CBC Finance LTD (CBCF)
Central Finance Company PLC (CF)
Fintrex Finance Limited (Fintrex)
HNB Finance PLC (HNBF)
LB Finance PLC (LB)
Mercantile Investments and Finance PLC (MIF)
People’s Leasing & Finance PLC (PLC)
Sarvodaya Development Finance Limited (SDF)
Senkadagala Finance PLC (Senka)
Siyapatha Finance PLC (Siyapatha)