Home > Articles posted by Editor
FEATURE
on Sep 22, 2022
291 views 0 secs

ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ දෙසැම්බර් මාසය දක්වා නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දේශීය වෙළඳපොළට බෙදා හැරීමක් සිදු නොකරන බවයි. ඒ, විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම හඳුන්වා දී ඇති ව්‍යාපෘතිය හේතුවෙන් මෙරට සිටින තම ඥාතීන් වෙනුවෙන් ගෑස් සිලින්ඩර් සඳහා ඇණවුම් ලබා දීමයි.ඩොලර් හිඟය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.මේ අතර ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසන්නේ ජනතාව […]

FEATURE
on Sep 22, 2022
281 views 0 secs

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ‍ යොමු 2022 උසස් පෙළ සිසුන් හට දැනුම් දීමක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ප්‍රතිඵල සහතිකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන සඳහන් කළේ. […]

FEATURE
on Sep 22, 2022
306 views 0 secs

අද (22) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

FEATURE
on Sep 21, 2022
457 views 0 secs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා පැවති බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් සේවය කළ දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වී අද අලුයම යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.එහීදී ඔහු බ්‍රිතාන්‍යයේදී ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ද හමුවිය. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීමට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයින් සහ වෘත්තිකයන් රැසක් සහභාගී වූහ.ජනාධිපති […]

FEATURE
on Sep 21, 2022
295 views 0 secs

අද නුගේගොඩ ප්‍රදේශයේදී කාන්තාවක් ගමන් ගත් මෝටර් රථය දුම්රියක ගැටීමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා.නුගේගොඩ පැඟිරිවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී අද අලුයම මෙම අනතුර සිදුව තිබේ.නුගේගොඩ පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගයේද. මෙම කාන්තාව සහ ඇයගේ සැමියා ගමන් ගත් මෝටර් රථය අවිස්සාවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගැටී ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව රෝහලට ඇතුළත් කර ඇති […]

FEATURE
on Sep 21, 2022
347 views 0 secs

ආණ්ඩුවේ තනතුරු දැරූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සියලු පක්ෂ ධුරවලින් සහ මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම තීරණය ගෙන ඇති අතර, එම තීරණය පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 14 දෙනා වෙත දන්වා ඇත.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද […]

FEATURE
on Aug 17, 2022
272 views 0 secs

හෙට (18) දිනයේදී දහවල් 1.00 ට ලිප්ටන් වටරවුම අසළින්අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ලය විසින් සංවිධානය කරන විරෝධතාවක් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළේ මෙම විරෝධතාව ඩීල් රනිල් – රාජපක්ෂ ජුනිටාවට එරෙහිව සංවිධානය කර ඇති බවයි

FEATURE
on Aug 17, 2022
314 views 0 secs

හිටපු ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ අගෝස්තු 24 වැනිදා දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද ප්‍රකාශ කළේය.අද (17) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

FEATURE
on Aug 17, 2022
278 views 0 secs

රජය සතු ව්‍යවසායන් කිහිපයක් පෞද්ගලීකරණය කිරීමට රජය සලකා බලමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ද ඉකොනොමිස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කළ හැකි බවයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පෞද්ගලීකරණය කිරීමට ද අවධානය යොමු කරන බව […]

FEATURE
on Aug 17, 2022
283 views 0 secs

අද (17) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් හමුවීමෙන් පසු Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ බොරතෙල් අඛන්ඩව සැපයීමේ කටයුතු ආරම්භයත් සමඟ මෙම සතියේ සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. මෙහිදී සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ බොරතෙල් ගෙන්වීමේ සැලසුම් පිලිබඳවද සාකච්ඡා කර […]