180 views 0 secs 0 comments

අද අලුයම මොටර් රථයක් දුම්රියක ගැටෙයි

In Local News
September 21, 2022

අද නුගේගොඩ ප්‍රදේශයේදී කාන්තාවක් ගමන් ගත් මෝටර් රථය දුම්රියක ගැටීමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා.නුගේගොඩ පැඟිරිවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී අද අලුයම මෙම අනතුර සිදුව තිබේ.
නුගේගොඩ පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගයේද. මෙම කාන්තාව සහ ඇයගේ සැමියා ගමන් ගත් මෝටර් රථය අවිස්සාවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගැටී ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව රෝහලට ඇතුළත් කර ඇති බව මිරිහාන පොලිසිය සඳහන් කළේය.