කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රු. කෝටි 20 සිට 50 දක්වා සියයට 150 කින් ඉහළ දමා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
එමෙන්ම ඔට්ටු සහ සූදු සඳහා වන බදු ද ඉහළ දැමූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.