201 views 0 secs 0 comments

හිටපු ජනපති ලබන සතියේ ලංකාවට එනවා – උදයංග වීරතුංග

In Local News, Politics
August 17, 2022

හිටපු ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ අගෝස්තු 24 වැනිදා දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද ප්‍රකාශ කළේය.
අද (17) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.