241 views 0 secs 0 comments

ගමෙන් පටන් ගමු!

In Local News
November 01, 2021

අද (01) පෙ.ව. 10.00 සිට ජවිපෙ නායක අනුර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අයගේ ප්‍රධානත්වයෙන් ගමෙන් පටන් ගමු! සුන්දර රටක් – ලස්සන ජීවිතයක් තේමාවෙන් ජනතාව දැනුවත් කරන පත්‍රිකා බෙදීමේ වැඩසටහන මහරගම නගරයේදී පැවැත්විය.