පස් කන්දක් කඩා වැටීමෙන් ඇල්ල – වල්ලවාය ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා. විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ට පොලිස් මාධ්‍ය අංශය උපදෙස් ලබා දී ඇත.