100 views 0 secs 0 comments

මොරටුවෙන් ගමන් ආරම්භ වන KKS තැපැල් දුම්රිය…

In Local News
February 14, 2025

කන්කසන්තුරය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය අද (14) සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

මෙම දුම්රිය මෙතෙක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරනු ලැබූ අතර අද (14) සිට එම දුම්රිය මොරටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 06.55ට ගමන් ආරම්භ කර කොටුවට පැමිණේ.

පසුව කොටුවෙන් රාත්‍රී 8ට කන්කසන්තුරය බලා ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.