204 views 0 secs 0 comments

මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට…

In Local News
October 26, 2021

අද (26) උදෑසන 6.30 ත් 7.00 ත් අතර කාලයේ දී මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ කොටිකාවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් අවුරුදු 42 ක පුද්ගලයෙකු මියගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශව සිදු කරයි.