180 views 2 secs 0 comments

ඉන්ධන මිල ඉහලට…

In Local News
June 26, 2022

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඓOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

  • පෙට්‍රල් 92 – රු.50 කින් (නව මිල රු.470)
  • පෙට්‍රල් 95 – රු.100 කින් (නව මිල රු.550)
  • ඔටෝ ඩීසල් – රු.60 කින් (නව මිල රු.460)
  • සුපර් ඩීසල් – රු.75 කින් (නව මිල රු.520)