218 views 0 secs 0 comments

සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා වැඩි කළ දීමනාව අද සිට

In Local News
February 14, 2022

අද (14) සිට සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා වැඩි කළ දීමනාව සමෘද්ධි ප්‍රජාමූල බැංකුව හරහා ලබා ගැනීමේ හැකියාව ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. රජය , කොවිඩ් වසංගත තත්ත්වය සමඟ ඇති වූ බලපෑම සැලකිල්ලට ගනිමින් අයවැය මඟින් සියලු සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ දීමනා සියයට 28කින් වැඩි කිරීමට තීරණය කළා.