293 views 0 secs 0 comments

සජබ විරෝධතාවය ස්ථිරයි….

In Local News
November 15, 2021

සැලසුම් කළ පරිදි සමගි ජන බලවේගයේ විරෝධතාව හෙට (16) පවත්වන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. කුමන බලපෑම් පැමිණියද හෙට දිනයේ ජනතාව සමඟ කොළඹට පැමිණෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.