කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන ලෙස අද දින සබරගමුව, වයඹ, මධ්‍යම සහඋතුරු පළාත්වල විටින් විට වැසි ඇතිවන බව හා බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.