
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි කළ පැමිණිල්ලට අදාළවයි. ගරු සිරිල් ගාමිණි පියතුමන්ට එළඹෙන සඳුදා (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස යළි දැනුම් දී තිබෙනවා.