Uncategorized
December 04, 2025
75 views 0 secs 0

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 486ක් දක්වා ඉහළට

සමස්ත දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 486ක් ලෙස ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (4) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. පසුගිය නොවැම්බර් 16 සිට අද පස්වරු 7.00 දක්වා වූ කාලය තක්සේරු කර සකස් කළ දත්ත අනුව මෙම සංඛ්‍යාන නිකුත් කර තිබේ. නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පුද්ගලයින් […]

Local News, Uncategorized
October 14, 2025
80 views 0 secs 0

රත්‍රං මිල රුපියල් 20,000කින් ඉහළට – “කැරට් 22” පවුමක් රු. 337,000ක් දක්වා

මෙරට රත්‍රං මිල ඊයේ (13) දිනයට සාපේක්ෂව රුපියල් 20,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත අනාවරණය කරයි. ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ “කැරට් 22” රන් පවුමක මිල රු. 337,000ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ එම මිල රු. 319,000ක් ලෙස සටහන් වී තිබුණි. තවත් වාර්තා පෙන්වන්නේ “කැරට් 24” රන් පවුමක මිල ඊයේ […]

Uncategorized
October 14, 2025
83 views 0 secs 0

කොළඹ ජාතික රෝහලේ එම්.ආර්.අයි යන්ත්‍ර තුනක් අක්‍රීය – රෝගී සේවාවන්ට දැඩි බලපෑමක්…

කොළඹ ජාතික රෝහලේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර තුනක් මේ වනවිට අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. සංගම සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, මේ වන විට රෝහලේ එක් එම්.ආර්.අයි යන්ත්‍රයක් පමණක් ක්‍රියාත්මක මට්ටමේ පවතින බවයි. ඒ අනුව රෝගී සත්කාරක සේවාවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත්, මහනුවර රෝහලට වසරකට පෙර මිලදී ගත් වකුගඩු […]

Uncategorized
October 14, 2025
71 views 0 secs 0

ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකාර ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට..

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ සංවිධානාත්මක අපරාධකරු ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඉෂාරා සෙව්වන්දි (25) නම් එම කාන්තාව, වෙඩි තැබීමේ අපරාධය සිදුකරන ලද පුද්ගලයාට ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා එල්ල වී තිබේ. පසුගිය පෙබරවාරි 19 වනදා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් […]

Politics, Uncategorized
September 23, 2025
92 views 0 secs 0

සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඔක්තෝබර් 5 වනදා..

සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඔක්තෝබර් 5 වනදා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිරියාවේ නායකයෙකු ලෙස වසර 25කට ආසන්න කාලයක් කටයුතු කළ බෂාර් අල්-අසාද් බලයෙන් පහ කිරීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙය වේ. නියම අනුව පාර්ලිමේන්තුවේ 210 සභික ධුරයන්ගෙන් 140ක් ඡන්දයෙන් තේරී පත් වන අතර ඉතිරි 70ක් ජනාධිපතිවරයා විසින් සෘජුවම පත් කරනු ඇත. අසාද් පසුගිය […]

Uncategorized
September 15, 2025
97 views 4 secs 0

2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කෙරේ…

දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2025 වර්ෂයේ පැවැත්වෙන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද (15) ආරම්භ වූ අතර එය සැප්තැම්බර් 17 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකෙරේ. විභාගයට ලියාපදිංචි වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවිය භාවිතා කළ හැක. අයදුම් කළ හැක්කේ 1985.09.15 […]

Uncategorized
September 15, 2025
103 views 0 secs 0

ජනාධිපති අරමුදල 100%ක්ජ නතාව වෙනුවෙන් – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය…

ජනාධිපති අරමුදල වත්මන් රජය යටතේ සම්පූර්ණයෙන්ම (100%) ජනතාව වෙනුවෙන් භාවිත වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සදහන් කළාය. ඇය මේ බව ප්‍රකාශ කළේ 2023 (2024) සහ 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාග ප්‍රතිඵල මත දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු දරු දැරියන් ඇගයීමේ වැඩසටහනට සහභාගී වෙමින්, සැප්තැම්බර් 14 දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීය. අගමැතිතුමිය […]

Uncategorized
June 23, 2025
135 views 0 secs 0

හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වේ…

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, පසුගිය දිනවලදී විශ්‍රාම ගිය මහින්ද සිරිවර්ධන මහතාගේ පිටවීමෙන් පසු මෙම පත්කිරීම සිදු වූ බවයි. මහින්ද සිරිවර්ධන මහතා ඉදිරි දිනවලදී ආසියානු සංවර්ධන බැංකුවේ (ඇඪ්ඹ්) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිතය. […]

Uncategorized
June 20, 2025
135 views 0 secs 0

බූස්ස බන්ධනාගාරයේ වහළය මත රැඳවියන් දෙදෙනෙකු විරෝධතාවයක

බූස්ස බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් එම බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අද (20) වහළය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර ඇත. මේ අනුව, මීට පෙර 18 වනදා දින මෙම සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් රැඳවියන් පහදෙනෙකු විසින් වහළය මත නැඟී විරෝධතාවයක නිරත වූ අතර, ඔවුන් එම විරෝධතාව මේ වනවිට අවසන් කර තිබේ.

Uncategorized
June 02, 2025
141 views 0 secs 0

යළි සක්‍රීය වූ ‘එට්නා’

යුරෝපාවේ විශාලතම ගිනිකන්ද ලෙස සැලකෙන එට්නා ගිනිකන්ද සක්‍රිය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙහිදී කිලෝමීටර් කිහිපයක උසට අළු සහ දුමාරය වාතය මඟින් විසිරෙමින් පවතින අතර, එම ප්‍රදේශයේ සිටි සංචාරකයින් හා කදු නගින්නන් වහාම සුරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් ක්‍රියාත්මක වී ඇත. එට්නා ගිනිකන්ද වසරකට කිහිප වතාවක් විදාරණය වන අතර, ලෝකයේ වඩාත්ම සක්‍රිය […]