Connect with us

Politics

සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඔක්තෝබර් 5 වනදා..

Published

on

සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඔක්තෝබර් 5 වනදා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිරියාවේ නායකයෙකු ලෙස වසර 25කට ආසන්න කාලයක් කටයුතු කළ බෂාර් අල්-අසාද් බලයෙන් පහ කිරීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙය වේ.

නියම අනුව පාර්ලිමේන්තුවේ 210 සභික ධුරයන්ගෙන් 140ක් ඡන්දයෙන් තේරී පත් වන අතර ඉතිරි 70ක් ජනාධිපතිවරයා විසින් සෘජුවම පත් කරනු ඇත.

අසාද් පසුගිය දෙසැම්බර් මාසයේදී රුසියාවට පලා ගිය අතර, 1963 සිට බලයේ පැවති බාත් පක්ෂ පාලනය ද එමඟින් අවසන් විය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

ITAK ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෛද්‍ය පී සත්‍යලිංගම්ට…

Published

on

By

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ මහලේකම් වෛද්‍ය පී සත්‍යලිංගම් මහතා පත්කර ඇති බව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කර සිටියා.

Continue Reading

Politics

ජනපති හා ඊලොන් මස්ක් අතර හමුවක්…

Published

on

By

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සමගාමීව ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර අද (19) හමුවක් සිදු වූ අතර එහිදී ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව අවධාරණය කෙරිණ.

Continue Reading

Local News

පුරප්පාඩු වූ අමාත්‍ය ධුර සදහා අමාත්‍යවරු පත් කෙරේ…

Published

on

By

රොෂාන් රණසිංහ මහතාව ඉවත්කිරීමත් සමග පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍යධුරය සඳහා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාව පත්කර තිබෙන අතර පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍ය ධුරය සඳහා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත්කර ඇති බව වාර්තා වේ.

ඔවුන් මේ වනවිටත් දරණ අනෙක් අමාත්‍ය ධුරවලට අමතරව මීට සුළු වේලාවකට පෙර ජනපති ඉදිරියේ මෙම අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබේ.

Continue Reading

ප්‍රවණතාවන්