Uncategorized
September 24, 2022
299 views 1 sec 0

සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාවයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර..

අද (24) සමාජවාදී තරුණ සංගමය (SYU) “අරගලයට නව ජවයක් – තරුණ බලය යළි කොළඹට” යන ​තේමාව යටතේ කොළඹ දී පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කර තිබෙනවා.

Uncategorized
September 19, 2022
303 views 0 secs 0

නෙළුම් කුළුණ නැරඹීමට ඇති කාලය දීර්ඝ කරයි..

සතියේ දිනවල දහවල් 12 සිට රාත්‍රී 10 අතර කාලය තුළ මහජනතාවට නෙළුම් කුලුන නැරඹිය හැකි ලෙස වෙනස් කර ඇති අතර සති අන්තයේ එම කාලය උදෑසන 10 සිට රාත්‍රී 11 තෙක් වෙනස් කර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මෙතෙක් පැවති රුපියල් 2,000 ප්‍රවේශ පත්‍රය මින් […]

Uncategorized
September 09, 2022
318 views 0 secs 0

රට හැර ගිය බැසිල්..

හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කටුනායක බන්ඩාරනායක ඡාතියන්තර ගුවන් තොටුපොළින් ඇමරිකාව දක්වා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

Uncategorized
September 03, 2022
291 views 0 secs 0

හිටපු ජනාධිපති නැවත ලංකාවට පැමිණේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිකුරාදා (2) රාත්‍රියේ තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේය.කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රාජකාරි කළමනාකාරවරයා පැවසුවේ හිටපු ජනාධිපතිවරයා සිකුරාදා (2) රාත්‍රී 11.30 ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණි බවයි. පසුගිය ජුලි 9 වැනිදා මහජන විරෝධතා හේතුවෙන් ජනාධිපති මන්දිරයෙන් පිටව ගිය හිටපු ජනාධිපතිවරයා ජූලි 13 වැනිදා මාලදිවයින බලා පිටත්ව ගියේ ශ්‍රී […]

Uncategorized
August 31, 2022
305 views 0 secs 0

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු විපක්ෂයේ අසුන් ගනියි.

මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු එම පක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන් ගන්නා බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම සම්පූර්ණ ලැයිස්තුව 1.මහාචාර්ය ජී එල් පීරිස්2.ඩලස් අලහප්පෙරුම3.මහාචාර්ය චන්න ජයසුමන4.මහාචාර්ය චරිත හේරත්5.ආචාර්ය. නාලක ගොඩහේවා6.ගුණපාල රත්නසේකර7.ආචාර්ය. උපුල් ගලප්පත්ති8.ආචාර්ය. තිලක් රාජපක්ෂ9.ඩිලාන් පෙරේරා10.උදයන කිරිඳිගොඩ11.වසන්ත යාපා බණ්ඩාර12.කේ.පී. එස් කුමාරසිරි13.ලලිත් එල්ලාවල

Uncategorized
August 29, 2022
289 views 0 secs 0

හිටපු ජනපති ලංකාවට..???

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉතාම නුදුරු දිනකදී මෙරටට පැමිණෙනු ඇති බව ප්‍රකාශ කර සිටියා. හිටපු ජනාධිපතිවරයා රටින් පිටවුයේ සුන්දර පරිසරයක් යටතේ නොවෙන බවත් එතුමන් නැවත පැමිණෙනවා නම් හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරයෙක්ට සුදුසු පහසුකම් සැපයිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට පිළියෙල කර ඇති […]

Uncategorized
August 26, 2022
308 views 0 secs 0

පෞද්ගලික බස් ධාවනයේ අඩු වීමක්…

අද (26) දිනයේ පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩු කිරීමට සිදුවන බව ලංකා ‍පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. දින කිහිපයක සිට ඩීසල් නිසි පරිදි නොලැබීම, මෙලෙස බස් ධාවනය අඩුවීමට හේතු වී ඇති බවත්, මේ සඳහා රජයෙන් කඩිනම් පිළිතුරක් බලාපොරොත්තු වන බවත් එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කර සිටියා.

Uncategorized
August 22, 2022
295 views 0 secs 0

අද සහ හෙට IMF නියෝජිත කණ්ඩායම් දිවයිනට පැමිණේ.

අද (22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදීම ගැන සාකච්ඡා කිරීම සඳහා එහි නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.අද සහ හෙට (23) එහි නියෝජිතයින් කණ්ඩායම් දෙකක් ලෙසපැමිණීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරයි. ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ ණය මුදලක් අපේක්ෂා කරන අතර ඊට කාර්ය […]

Uncategorized
August 22, 2022
297 views 0 secs 0

අද (22) කාලගුණයේ තද වැසි අපේක්ෂා කෙරේ.

දිවයිනේ නිරිතදිග කොටසේ (බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල) වැසි තත්ත්වය තරමක් දුරට වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැක.ඌව පළාතේ […]

Uncategorized
August 21, 2022
327 views 0 secs 0

අනිසි තොග රැස් කරන බිත්තර නිෂ්පාදකයින්ගේ බිත්තර තොග රාජසන්තක කරනවා – වෙළෙඳ ඇමති

බිත්තර සඳහා පාලන මිල පැනවීමත් සමග අනිසි තොග රැස් කරන බිත්තර නිෂ්පාදකයින්ගේ බිත්තර තොග රාජසන්තක කරන බව වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. පෙරේදා (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පාලන මිලක් පනවමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඒ අනුව සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක උපරිම සිල්ලර මිලක් පනවනු […]