අද (24) සමාජවාදී තරුණ සංගමය (SYU) “අරගලයට නව ජවයක් – තරුණ බලය යළි කොළඹට” යන තේමාව යටතේ කොළඹ දී පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කර තිබෙනවා.