164 views 3 secs 0 comments

ඩොලරයට සාපේක්ෂව ස්ටර්ලින් පවුම වාර්තාගත අඩු අගයක් ගනී

In Uncategorized
September 26, 2022

බ්‍රිතාන්‍ය ‍ පවුම සඳුදා උදෑසන ආසියාවේ වාර්තාගත පහත් මට්ටමකට ඇද වැටී ඇත. වර්ධනය ඉහල නැංවීම සඳහා බදු අඩු කිරීම් සහ ආයෝජන දිරිගැන්වීම් ක්‍රියාත්මක කරන බවට නව එක්සත් රාජධානියේ ආණ්ඩුව විසින් පසුගිය සතියේ නිවේදනය කිරීමෙන් පසුවය. ස්ටර්ලිං පවුම , සඳුදා ආසියාවේ ඩොලර් 1.0382 හි සර්වකාලීන අවම අගයට 4% කින් පහත වැටුණි.

විවේචකයින් පවසන්නේ එම ආර්ථික ක්‍රියාමාර්ග ධනවතුන්ට අසමාන ලෙස ප්‍රතිලාභ ලබා දෙන අතර පොලී අනුපාත ඉහළ යන අවස්ථාවක එක්සත් රාජධානිය ඉහළ ණය මට්ටම් ලබා ගැනීම දැක ගත හැකි බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අද විනිමය අනුපාත:

USD

359.1876 මිලදී ගැනීම

369.9371 විකිණීම 

GBP

376.7059 මිලදී ගැනීම

391.9546 විකිණීම

EUR

344.1763 මිලදී ගැනීම

358.8689 විකිණීම

JPY

2.4806 මිලදී ගැනීම

2.5826 විකිණීම

AUD

232.1253 මිලදී ගැනීම

243.0960 විකිණීම