165 views 0 secs 0 comments

හිටපු ජනපතිගේ එතෙර වියදම් රජයේ මුදලින් නොවේ…

In Local News, Uncategorized
August 16, 2022

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ රටවලදී කරන කිසිදු වියදමක් රජයේ මුදල් වලින් සිදු නොකරන බව මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියා. ඇමති මණ්ඩල තීරණ දැනුම් දීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවනාගාරයේ දී අද (16) පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි ඇමතිතුමා මේ බව සඳහන් කර සිටියේ.