කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ග කිහිපයක නඩත්තු කටයුතු හේතුවෙන් එම දුම්රිය මාර්ගය තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබේ.
මෙම මාර්ග වසා තැබෙන කාලය තුළ වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස දුම්රිය මූලස්ථානය දැනුම් දී සිටියා.
ඒ අනුව කැලණිවැලි දුම්රිය මාර්ගයේ ස්ටැන්ලි තිලකරත්න පාර දුම්රිය හරස් මාර්ගය, ඩී. එම් කොළඹගේ මාවත දුම්රිය හරස් මාර්ගය සහ පැඟිරිවත්ත පාර දුම්රිය හරස් මාර්ගයේ එම නඩත්තු කටයුතු සිදුකිරීමට නියමිතය.
වැඩි විස්තර පහතින්,



