
උගන්ඩාවේ පසුගිය දින කිහිපය තුළ ඉබෝලා ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී තිබෙන අතර මේ වන විට පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.
එමෙන්ම කම්පාලා අගනුවරට බටහිර ප්‍රදේශයක සිදුවූ තවත් මරණ 7ක් ඉබෝලා බවට සැකකෙරන බව ද සඳහන් වන අතර එය තහවුරු කර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.