202 views 0 secs 0 comments

පෞද්ගලික බස් ධාවනයේ අඩු වීමක්…

In Uncategorized
August 26, 2022

අද (26) දිනයේ පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩු කිරීමට සිදුවන බව ලංකා ‍පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

දින කිහිපයක සිට ඩීසල් නිසි පරිදි නොලැබීම, මෙලෙස බස් ධාවනය අඩුවීමට හේතු වී ඇති බවත්, මේ සඳහා රජයෙන් කඩිනම් පිළිතුරක් බලාපොරොත්තු වන බවත් එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කර සිටියා.