160 views 0 secs 0 comments

රන්ජන්ට මනූශගෙන් නව පත්වීමක්…

In Local News
August 26, 2022

ජනාධිපති සමාව හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් නව පත්වීමක් ප්‍රදානය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින්ගේ සුභසාධනය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ තානාපතිවරයෙක් ලෙස රන්ජන් රාමනායකට පත්වීමක් පිරිනමන බව අමාත්‍යවරයා විසින් රන්ජන් රාමනායක වෙත යැවූ ලිපියක දැක්වෙනවා.

අදාළ ලිපිය පහතින්.