
සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව ඉල්ලා ජනාධිපතිවරයා වෙත යවනු ලබන ලේඛන සඳහා අත්සන් තබා ඇති බව රන්ජන් රාමනායකගේ නීතිඥවරයෙකු වන නීතිඥ දිනේෂ් විදානපතිරණ තහවුරු කර සිටියා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මීට පෙර රන්ජන් රාමනායකට නිදහස ලබාදීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස අධිකරණ අමාත්‍යවරයාට දැනුම් දී තිබුණා.