
අද පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක පිපිරීමක් සිදුව ඇත. මෙම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් ඇති වුවක් බවට කොට්ටාව පොලීසිය සැක කරයි. අදාළ පිපිරීමෙන් නිවසට දැඩි හානි සිදුව තිබෙනවා. මේ වන විට මෙලෙස ගෑස් කාන්දු වීමෙන් සිදු වූ පිපිරීම් සිද්දි හතරක් වාර්තා වී තිබෙ