
පූජ්‍ය ඥාණසාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් 13 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පත්කර ඇත.
එහි ලේකම්වරයා ලෙස පත් කර තිබෙන්නේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහාකාර ලේකම් ජීවන්ති සේනානායක මැතිතුමියයි.
ගැසට් නිවේදනය පහතින්,
