89 views 0 secs 0 comments

ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහලට…

In Local News
December 02, 2024

ඩෙංගු අවදානම් ප්‍රදේශ 20 ක් මේ වනවිට හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

අයහපත් කාලගුණය පහව යාමත් සමග ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තාවීමේ අවදානමක් පවතින අතර නොවැම්බර් මාසය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 3,178 ක් වාර්තාවී ඇති බව එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කර සිටියා.