202 views 0 secs 0 comments

හෙට සිට විශ්වවිද්‍යාල ලියාපදිංචිය ආරම්භ වේ

In Local News
November 25, 2021

හෙට (26) සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස්පෙළ සිසුන් ලියාපදිංචිය ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. එම සිසුන් සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය දෙසැම්බර් 05 දක්වා සිදු කිරීමට නියමිතයි.