164 views 0 secs 0 comments

සඳුදා සිට දින පහේම පාසල් පැවැත්වීමට තීරණයක්…

In Local News
August 13, 2022

අගෝස්තු 15 වන සඳුදා දින සිට රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් සාමාන්‍ය පරිදි සතියේ දින 05ම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්.