183 views 0 secs 0 comments

ඉන්දීය අගමැතිගේ හැක් වුන ට්විටර් ගිණුම…

In Local News
December 12, 2021

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පුද්ගලික ට්විටර් ගිණුමට කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී ඇති බව වාර්තා වේඅ..

අද (12) අලුයම එම ගිණුම හරහා ක්‍රිප්ටො කරන්සි නැමැති මුදල් ඒකකය පිළිබඳ පණිවිඩයක් මුදා හැර ඇත.

මේ වන විට ගිණුම යථා තත්ත්වයට පත්කර ආරක්ෂාව තහවුරු කර ඇත.

නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ගිණුම පාලනයෙන් ගිලිහී තිබූ කාලය තුළ ඒ හරහා නිකුත් කර ඇති ට්විටර් පණිවිඩ නොසලකා හරින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.