181 views 0 secs 0 comments

දකුණු කොරියාවේ මැතිවරණයේ ජය යූන්සුක් යේඕල් හට….

In Local News
March 10, 2022

දකුණු කොරියාවේ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය පරාදා කොන්සර්වේටිව් පක්ෂයේ අපේක්ෂක යූන්සුක් යේඕල් 48.6ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්ජ ය ගෙන තිබෙනවා.

පාලක පක්ෂ අපේක්ෂකයා ලබාගෙන ඇත්තේ 47.8ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

යූන්සුක් යේඕල් ධුරයේ දිවුරුම් දීම ලබන මැයි මාසයේ සිදු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.