නත්තල නිමිත්තෙන් අද (25) සහ හෙට (26)සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
එහෙත්, සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය සහිත තරු පන්තියේ හෝටල් සඳහා එම නියෝගය අදාළ නොවන බව වාර්තා වේ.