ශ්‍රී ලංකාවේ එරංග සිතාර ජාත්‍යන්තර නෙට්බෝල් විනිසුරුවරුන්ගේ තෝරා ගැනීමේ සංචිතය සඳහා නිර්දේශ වී තිබේ.
ජාත්‍යන්තර නෙට්බෝල් විනිසුරු තෝරා ගැනීමේ සංචිතය සඳහා ශ්‍රී ලාංකික නෙට්බෝල් විනිසුරුවරයෙකු නිර්දේශ වූ පළමු අවස්ථාව මෙය වන අතර ආසියානු ඇ ශ්‍රේණියේ ලාංඡනය හිමි එකම ශ්‍රී ලාංකික විනිසුරුවරයා වන්නේද, එරංග සිතාර වේ.
මෙම සංචිතයෙන් එරංගව ජාත්‍යන්තර නෙට්බෝල් විනිසුරුවරයෙකු ලෙස තෝරා ගත හොත් “වසරේ ජාත්‍යන්තර විනිසුරුවරයා” සඳහා වන සම්මානයට අයදුම් කිරීමට ඔහුට අවස්ථාව හිමිවේ
