161 views 0 secs 0 comments

දින තුනක් කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටසක් වසා දමයි.

In Local News
October 05, 2022

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටසක් අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා තැබීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොස්ගම සිට අවිස්සාවේල්ල කොටස ඔක්තෝබර් 07 වනදා රාත්‍රී 8.30 සිට 10 වනදා පෙරවරු 06.00 දක්වා  වසා තැබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ
මෙම කාලය තුළදී කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ කොස්ගම දක්වා පමණක් බවයි.