ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 5300කි.
එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2120ක් වේ.
