163 views 0 secs 0 comments

20 20 ලෝක කුසලානයේ පුහුණ තරගයේ ජය ලංකාවට..

In Sports
October 11, 2022

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පුහුණු තරගය ළකුණු 33කින් ජය ගැනීමට ලංකාව අද (11) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය හිමිකරගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කලා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 188කි.

ලකුණු 189 ක ඉලක්කයන් හඹා ගිය සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 155 ක් පමණි.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් වෙස්ලි මධවේරේ ලකුණු 43 ක් රැස් කළේ ය.