Connect with us

Sports

20 20 ලෝක කුසලානයේ පුහුණ තරගයේ ජය ලංකාවට..

Published

on

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පුහුණු තරගය ළකුණු 33කින් ජය ගැනීමට ලංකාව අද (11) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය හිමිකරගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කලා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 188කි.

ලකුණු 189 ක ඉලක්කයන් හඹා ගිය සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 155 ක් පමණි.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් වෙස්ලි මධවේරේ ලකුණු 43 ක් රැස් කළේ ය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sports

ධනුශ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි තවදුරටත් ලිහිල් වෙයි…

Published

on

By

ඇප කොන්දේසි ලිහිල් කරගැනීම සඳහා ඉල්ලුම් කළ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියානු අධිකරණය විසින් Wහට්සැප්ප් සේවාව භාවිත කිරීම සහ රාත්‍රියේ දී පිටතට යාමේ අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වේ.

සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය මගින් මෙලෙස ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා මත ධනුෂ්ක ගුණතිලක මීට පෙර ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක ඇප මත නිදහස් කිරීමට සිඩ්නි අධිකරණය තීරණය කරනු ලැබුවේ ය.

Continue Reading

Sports

යලි නැගිටින අජන්ටිනාව…

Published

on

By

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සෞදි අරාබිය හමුවේ පරාජයට පත් වූ ආජන්ටිනා කණ්ඩායම මෙක්සිකෝව හමුවේ ගෝල 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.

මෙම තරගය කටාර් හි ලුසේල් නගරයේදී පවත්වන ලදී.

Continue Reading

Sports

වාර්තා අතරට ගිය පාපන්දු තරඟය…

Published

on

By

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අද ප්‍රබල ජර්මනියට එරෙහි තරගය ජය ගැනීමට ජපානය සමත් විය. ඒ ගෝල 2ට 1ක් ලෙසයි.

කටාර්හි, කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමු අර්ධය අවසන් වන විට ගෝල 1ට 0ක් ලෙස ඉදිරියෙන් සිටියේ ජර්මනියයි.

නමුත් දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ ඩොආන් සහ අසානෝ රැස් ගෝලය බැගින් රැස් කරමින් ජපානය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වූ අතර මෙය අවස්ථා 4කදී ලෝක ශූරයින් වූ ජර්මන් කණ්ඩායම, පාපන්දු ඉතිහාසයේ ජපානය හමුවේ පරාජයට පත් වූ පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක් විය.

Continue Reading

ප්‍රවණතාවන්