198 views 0 secs 0 comments

දකුණු ආසියානු වේගවත් ක්‍රීඩක මිනිසාගේ ඩයමන්ඩ් ලීග් අවසන් තරගය අද…

In Sports
September 08, 2022

2022 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා යුපුන් අබේකෝන් සහභාගිවීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් මධයම රාත්‍රී 12:19ට තරගය පැවැත්වීමට නියමිත අතර යොහාන් බ්ලේක්, ට්‍රෙවෝන් බ්‍රොමෙල් වැනි ක්‍රීඩකයන්ද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.