
ටියුනීසියාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වූ අහමඩ් හෆ්නාඔයි පිරිමි මීටර් 400 නිදහස් ආර තරඟය විනාඩි 3 තත්පර 43.36කින් නිම කරමින් එම තරඟයේ පළමුවැනියා බවට පත් විණි..
මෙය මෙතෙක් ටියුනීසියාව ජයගෙන ඇති 5 වැනි ඔලිම්පික් රන් පදක්කම වන අතර පිහිනුම්වලින් ජයගෙන ඇති තෙවැනි අවස්ථාව මෙය වේ.