197 views 0 secs 0 comments

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට…

In Local News
July 26, 2021

බදියුදීන් නිවසේ පිළිස්සුම් තුවාල සහිතව දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අද (26) යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අගෝස්තු 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

එමෙන්ම අදාළ දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර යළි ගොඩ ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.