96 views 0 secs 0 comments

පාර්ලිමේන්තු මැතිවරණ සමස්ථ දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵල..

In Local News
November 15, 2024

10 වන පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රථිඵලට අනුව
ජාතික ජන බලවේගයට වැඩිම මනාප 6,863,186 ක්ද,
සමඟි ජනබලවේගය මනාප 1,968,716 ක්ද,
ඉලංගෛ තමිල් අරසු කච්චි මනාප 257,813 ක්ද,
නව ප්‍රජාතන්ත්‍රවදී පෙරමුණට මනාප 500,835 ක්ද,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මනාප 350,429 ක්ද,
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මනාප 87,038 ක්ද,
එක්සත් ජාතික පක්ෂයට මනාප 66,234 ක්ද, ලැබී තිබෙනවා.