192 views 0 secs 0 comments

මෙරට පළමු ඉල්මනයිට් තොගය අපනයනය කෙරේ..

In Local News
September 22, 2022

මෙරටින් චීනයට පළමු ඉල්මනයිට් තොගය ඊයේ (21) ත්‍රිකුණාමලය වරායෙන් අපනයනය කර ඇති බව වාර්තා වේ.
ත්‍රිකුණාමල වරායෙන් මෙලෙස නැව් ගත වීමක් සිදුව ඇත්තේ වසර 30ක පසුව බවද වාර්තා වේ.