
වත්තල – ඇලකන්ද ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම පුද්ගලයාට වෙඩි තබා ඇති බව ය.
පහරකෑමට ලක්වූ පුද්ගලයා රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.