
වර්තමාන COVID-l9 රෝග තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගෘහස්ථව, පොදු ප්‍රවාහනයේ ගමන් කරන විට සහ පොදු රැස්වීම්වලදී මුහුණු ආවරණය පැළඳීම තරයේ නිර්දේශ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියා.
මාස කිහිපයක්ට පසු මෙරට කොවිඩ් මරණ වාර්තා වීමේ ප්‍රවණතාවයක් දක්නට ගෙන ඇත.