682 views 0 secs 0 comments

අනවසර විදුලි රැහැනක් නිස ජීවිතය අහිමි වූ දරුවා..

In Local News
February 10, 2021

සාම්පුර් පොලිස් වසමේ චන්දනවෙට්ටි ප්‍රදේශයේ දී අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැන පැටලී ඊයේ (09) උදෑසන කට්ටපරිච්චාන්, මූතූර් ලිපිනයේ පදිංචි 8 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තිබේ. දරුවාගෙ මෘත ශරීරය මූතූර් රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත.
මෙම අනවරස විදුලි රැහැන් ඇටවූ පුද්ගලයන් දෙදෙනා සාම්පූර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් දෙදෙනා අද (10) මූතූර් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.