245 views 0 secs 0 comments

Booster එන්නත හෙට සිට…

In Local News
October 31, 2021

මෙරට පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදීම හෙටි සිට ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

මෙම බූස්ටර් මාත්‍රාව ලබාදෙන්නේ දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස හයක් ඉක්ම වූ පුද්ගලයින්ට වන අතර බූස්ටර් එන්නත ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

පළමුවෙන් බූස්ටර් එන්නත හිමිවන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට බව වාර්තා වේ..