පළාත් අතර සංචරණය සීමා ඉවත් කර ද විනෝද චාරිකා සඳහා පළාත් අතර ගමන් සීමා ඉවත් කර නොමැත. එය අත්‍යවශ්‍ය ගමන් බිමන් සඳහා පමණි. මේ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.